![]() |
| T55 |
![]() |
| T34 |
මේක තමයි ලoකාවෙ අපේ හමුදාවෙ ප්‍රධානතම යුද්ද ටැoකිය මේක හදලනම් තියෙන්නෙ සොවියට් සමූහ ආන්ඩුව ඒත් පස්සෙ පස්සෙ මෙක ගොඩක් අය හදන්න පටන් ගන්නව එක එක නම් වලින ඒත් මෙව මුල් සැලසුමෙන් ටික ටික වෙනස් වෙනව හදන නමත් එක්කම ඒ වගේම අද කාලයත් එක්ක අනික් යුද ටැoකිත් සමග මෙයා ගොඩක් දියුනු වෙනවා රටවල් 90කට ආසන්න රටවල් ගානක් මෙයාව පවිච්චි කරල තියෙනව ඒවගෙම අදටත් රටවල් 55කට ආසන්න ගානක් මෙයාව පාවිචියට ගන්නව.මුලින්ම ආව ටැoකිය T54 මෙයාගෙ තිබ්බ විශෙෂත්වයනම් මෙයාව හදලනම් තියෙන්නේ සොවියට් සමූහ ආන්ඩුව හදපු T34 ටැoකියට ආදේශක ටැකියක් විදියට.මෙයාගෙ 100mm ප්‍රධාන අවියකට අමතරව 7.62mm අවියක්ද ස්ථාන ගත කරල තියෙනව. ඊට අමතරව මෙයගෙ Torret එකෙහි උඩ 12.7mm අවියක්ද ස්ථාන ගත කරල තියෙනව ඊට අමතරව මෙයගෙ මුලින් ආව T 54 ටැoකියෙ තිබ්බෙ සිලින්ඩර් 6ක් සහිත් D10 වර්ගයෙ අශ්වබල 561ක එන්ජිමක් 48KMPH ක උපරිම වේගයක් මෙයාට තියෙනව. සීතල යුද්දයත් එක්ක සොවියට සමුහ ආන්ඩුවට ඔනා වෙනව මෙයට වඩා දියුනු න්‍යෂ්ටික අවි විස රසයනික් අවි වගෙම ජීවරසායනික අවි වගේ දෙවල් වලට ඔරොත්තු දෙන කෙනෙක් ඒ ඔනාකමෙ ප්‍රතිපලයක් විදිඅයට තමයි T55 ටැoකිය කරලියට එන්නෙ . T55 ටැoකියෙ ලොකු වෙනසක් T54 ටැකිය එක්ක නොතිබුනත් වෙනස්කම් ගොඩක් එක්ක තමයි මෙයා කරලියට එන්නෙ මෙයාගෙ ඉන්දන ධාරිතාවය වගේම ප්‍රධාන අවියෙ සහ අමතර අවි වල උන්ඩ රැගෙන යාමේ ධාරිතාවය වැඩිවෙනව ඒට අමතරව මෙයාට විස රසායනික න්‍යශ්ටික සහ ජීව රස්සායනක අවි වලට මූන දීමෙ හැකියාව මෙයගෙ අලුත් හැකියාවන් අතර ප්‍රමුඛ තැනක් ගන්නව ඊට අමතරව මෙයාගෙ එන්ජිමද වෙනස් වෙනස් වෙනව කලින් තිබ්බ දිත්ව දහන D10 එන්ජිම වෙනුවට වV55 වර්ගයේ 4 ස්ට්‍රොක් සිලින්ඩර 12ක එන්ජිමකින් තවත් ශක්තිමත් වෙලා තමයි මෙය යුද පිටියට එන්නේ.. දිග ගමනක් ආව මෙයාගෙ අද වෙනකොට 100000+ ආසන්න ටැoකි ගානක් විවිද රටවල් වල හමුදාවල පාවිච්චි කරල තියෙනව මෙයගෙ මුලින් ආව 54 ටැoකිය Kharkiv Morozov Machine Building Design Bureau මගින් තමයි සැලසුම් කරල තියෙන්නෙ පස්සෙ ආව T55 ටැoකිය සැලසුම් කරල තියෙන්නෙ Uralvagonzavod කියන ආයතනය.. අද වෙනකොට මෙයගේ නවතම ටැoකි වන T55M6/AM2
![]() |
| T54 |
![]() |
| T55AM2 |
![]() |
| T59 |




.jpg)
No comments:
Post a Comment